Header Ads

උණුසුම් පුවත්

අවදානයෙන් ! දිවයින ආසන්නයේ රිච්ටර් 6.5ක භූකම්පනයක්

ඉන්දියානු මුහුදු කලාපයේ නිකොබාර් දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.5 ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටිනමෙන්  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලාසිටියි.