Header Ads

උණුසුම් පුවත්

අන්දමන් දුපත් ආසන්නයේ භුකම්පනයෙන් සුනාමි අවදානමක් නෑ

ඉන්දියානු මුහුදු කලාපයේ අන්දමන් දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.5 ප්‍රභලත්වයෙන් යුත්  භුකම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව දැනුම් දෙයි.

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටියා.