පාර්ලිමේන්තුවේදී ඊයේ (4) එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත පිළිබද ගැටළුවක් සභාවේ කටයුතු ආරම්භයේදී මතු කළා.
එයට පිළිතුරු වශයෙන් ආරක්ෂක සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසුවේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා හෙට (6) දිනයේ ඉදිරිපත් නොකරන බවයි.
හෙතෙම තවදුරටත් සඳහන් කළේ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සියලුම පාර්ශවවලට සහ රටේ මහජනතාවට තවදුරටත් සාකච්ඡා කිරීමට ඉඩ සලසා දිය යුතු බවට තමා විශ්වාස කරන හෙයින් පනත් කෙටුම්පත වෙනත් දිනයක විවාදයට ගන්නා බවය.