ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති නියෝගයක් අත්හිටුවයි

පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ  අතිවිශේෂ ගැසට් නිවේදනයක්  මගින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය මෙසේ ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ  අතිවිශේෂ ගැසට් නිවේදනයක්  මගින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි මතවාදවලින් මුදා ගැනීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශේෂ්ඨාධිකරණය මෙසේ ඊයේ (05) අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම රෙගුලාසි ක්‍රියාත්මක වීම වළක්වා ලන අතුරු නියෝගය නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් සලකා බලමින් ශේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝගය ලබන 24 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කරනු කර ඇත.

රුවන් ලක්නාත් ජයකොඩි , කවින්ද්‍යා ක්‍රිස්ටෝපර් තෝමස්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු හා ශිරාන් සනුර නමැති මාධ්‍යවේදීන් හා මානව හිමිකම් ක්‍රියාකාරිකයන් ගොනු කොට ඇති මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ තිබෙන අතර මුර්දු ප්‍රනාන්දු , යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බලනු ලැබුවා.

1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය මාර්තු 12 වැනි දින නිකුත් කරන ලද අංක 2218/68 /2021 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් එම පනතේ 27 වැනි ඡේදය යටතේ අංක 01 නමින්  "දැඩි අන්තවාදි මතවාදයන්ගෙන් මුදාගැනීම්" නමින් රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර ඇති බව මෙම පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් කියාසිටිනවා.

පුද්ගලික නිදහසට දැඩි ලෙස තර්ජන එල්ල වන  මෙම රෙගුලාසි යටතේ ඔනෑම පුද්ගලයකු අධිකරණ ක්‍රියාවලියකින් තොරව අත්අඩංගුවට ගෙන, පුනරුත්ථාපනයට යොමු කළ හැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙන අතර මෙම රෙගුලාසි හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 ,11 , 12.1 ,12.2 , 13.1 ,13.2 , 13.4 , 13 .5 ,13.6 ,13.1 (ආ) , 14.1 (ඈ) සහ 17 යන වගන්තී සෘජුවම උල්ලංඝනය වන බැවින් , මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තමන්ගේත් රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩ වන බවට ප්‍රකාශ කරන ලෙසත්, මෙම රෙගුලාසිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් ලෙසත් ඔවුන් මෙම පෙත්සමින් ඉල්ලා සිටියා.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති නියෝගයක් අත්හිටුවයි
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනපති නියෝගයක් අත්හිටුවයි
පසුගිය දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් නිකුත් කරන ලද දැඩි අන්තවාදි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9Mw1cTlhhN9RSjVKfcnAGZEfYkNBXBaLJ9X_-T6IF56QdCMOG-t4N6jyUeC7i0mYa24398r4fBFsYDDJOSsc8SNTD2v9zpsY5MuVlj2z_aCTOUnJtWizUALRPuG951PDe1HY-1rUiWSE/s16000/06-supreme-court-suspends-presidential-order.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj9Mw1cTlhhN9RSjVKfcnAGZEfYkNBXBaLJ9X_-T6IF56QdCMOG-t4N6jyUeC7i0mYa24398r4fBFsYDDJOSsc8SNTD2v9zpsY5MuVlj2z_aCTOUnJtWizUALRPuG951PDe1HY-1rUiWSE/s72-c/06-supreme-court-suspends-presidential-order.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/08/06-supreme-court-suspends-presidential-order.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/08/06-supreme-court-suspends-presidential-order.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content