හෙට (09) සිට 11 වන දින දක්වා දින තුනක් ගාල්ල - නෙළුව නගරයේ සියලුම වෙළඳසල් වසා දැමීමට තිරණය කර තිබෙනවා.
නෙළුව පොලිස් බල ප්‍රදේශය තුල කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහල යාම නිසා මෙම ක්‍රියාමාර්ගය ගත් බව නෙළුව වෙළඳ සංගමයේ සභාපති ඉහල ගමගේ අජිත් මහතා පවසනවා.
ඉකුත් 3වනදින සිට අද දක්වා නෙළුව පොලිස් බල ප්‍රදේශයෙන් කොඩිඩ් ආසාදිතයින් 55ක් වාර්ති වී තිබෙනවා.
මෙම ඇතිවිවී තිබෙන තත්වය පාලනය කිරීමට සොෟළ්‍ය අංහ වලට කරන සහායක් ලෙස මෙසේ දින තුනක් නගරයේ වෙළඳ සල් සියල්ලම වසා දැමිමීට තම සංගමය තීරණය කල බව ඒමහතා පැවසුවා.