මෙරට
කොවිඩ් - 19 ආසාදිත මරණ 124 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ 10 දිනයේ තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (11
)නිවේදනය කර තිබෙනවා
මෙම මරණ 63 අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 28 දෙනෙකු සිටින බව සඳහන් වේ.
මියගිය මෙම පිරිසෙන් ඒක් පිරිමි පුද්ගලයෙක් අවු. 30ට අඩු වන අතර 95 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් වේ. තවත් පුද්ගලයන් 28 දෙනෙකු වයස අවුරුදු 30 ත් 59 ත් අතර පසුවූවන්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 5464 ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබෙනවා.