චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව රුපියල් බිලියන 61.5ක මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළැඹුණු බවයි.
ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බවත් චීන මුදල් ඒකකය වන රෙනමින්බි ඒකකයෙන් මූල්‍ය පහසුකම ලැබෙන බවත් එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.
තවදුරටත් එම ට්විටර් පණිවුඩයේ සදහන්ව වූයේ කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරයට සහාය වීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවනෝපය වඩාත් යහපත් කිරීම යනාදියට උපකාර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම කළ බවය.
China Development Bank and Sri Lankan Government has entered into an agreement of RMB 2 Billion (approx LKR 61.5 Billion) Term Facility today (17 Aug), upon a request from 🇱🇰 side to support its #COVID19 response, economic revival, financial stability and livelihood betterment. pic.twitter.com/ehkvWGfXzz
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) August 17, 2021