කොළඹ නගරයේ පදිංචි, කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අවුරුදු 30ට වැඩි පුද්ගලයන් වෙනුවෙන් අද (12) මෝදර රන්දිය උයන සහ මිහි ජය සෙවන, නිවාස යෝජනා ක්‍රම තුළ ප්‍රජා ශාලාවන්හී දී එන්නත ලබා දීමක් සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සවස 5 දක්වා මෙම එන්නත් ලබා දීම සිදු කෙරෙන අතර මෙතෙක් කිසිදු එනතක් ලබා නොගත් පිරිස් වෙතොත් එම ස්ථාන වලට ගොස් එන්නත් ලබා ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බබ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.




