World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක‍්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සහ ශ‍්‍රී ලංකාවේ වඩාත් තිරසාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස “Most Sustainable Micro Insurance Company”යන සම්මානවලින් පිදුම් ලැබීය.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක‍්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Life Insurance Covid 19 Response Initiative Sri Lanka 2021” සහ ශ‍්‍රී ලංකාවේ වඩාත් තිරසාර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස “Most Sustainable Micro Insurance Company”යන සම්මානවලින් පිදුම් ලැබීය. 

රටවල් රැුසක අවධානයට ලක්වන ලොව ඉහළ කීර්ති නාමයක් දිනූ World Economics සඟරාව වාර්ෂිකව ස්වාධීන අධ්‍යයනයක් ඔස්සේ මෙම සම්මාන පිරිනමයි. කොරෝනා නිසා වාරික ගෙවීමට නොහැකිව රක්ෂණ අක‍්‍රිය වූ ජීවිත රක්ෂණ හිමියන් 21000කට වැඩි පිරිසකගේ වාරික ගෙවා එම රක්ෂණ ඔප්පු යලි බලාත්මක කිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කටයුතු කළේය. බොහෝ සමාගම් ඉතා අසීරුවෙන් ව්‍යාපාර කරද්දී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ක‍්‍රියාත්මක කළ මෙම සත්කාර්යය සමාජ සහ ආර්ථික විශ්ලේෂකයන්ගේ ඇගයීමට ලක් විය.

මීට අමතරව කොරෝනා කාලයේදී නිවෙස්වලට ගොස් අත්‍යවශ්‍ය ආහාර පාන හා මුව ආවරණ සැපයීම, ජාතික කොවිඞ් 19 අරමුදලට මූල්‍ය දායකත්වය සැපයීම ඇතුළු සමාජ සත්කාර රැුසක නිරත විය. සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තිරසාර ක්ෂුද්‍ර රක්ෂණ සමාගම ලෙස අවිවාදයෙන්ම පත් වීමට ප‍්‍රමුඛ හේතුව වන්නේ රක්ෂණයේ ප‍්‍රතිලාභ ශ‍්‍රී ලංකාවේ දසත විසිරුණු ග‍්‍රාමිය ජනතාවට රැුගෙන යාමට විශාල මෙහෙයක්  සිදු කිරීමයි. එනිසා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ව්‍යාපාරයකට එහා ගිය සමාජ සත්කාර ආයතනයක් ලෙස ජන මනස තුළ ස්ථානගත වී ඇත. ”ග‍්‍රාමිය ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් වැඩ කරන සමාගමක් ලෙස කොරෝනා කාලයේදී අසිරූතා මධ්‍යයෙ වුවද ව්‍යාපාරයට සම්බන්ධ සියලූ පාර්ශ්වවල යහපත වෙනුවෙන් කටයුතු කළා. ඉදිරියටත් විවිධ මූල්‍ය අවශ්‍යතා සහිත ජනතාව අතරට අපේ ව්‍යාපාරය ගෙන ගොස් ඔවුන්ගේ රැුකවරණය වෙනුවෙන් අපේ වගකීම ඉටු කරනවා.” සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප‍්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි
World Economics සම්මාන ද්විත්වයකින් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් පිදුම් ලබයි
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක‍්‍රියාත්මක කළ සුවිශේෂ ව්‍යාපෘති සැළකිල්ලට ගනිමින් “Lif
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKGM4MvScFPf836l0PGVkcC16OdkLe5D0QesSTCbbXeUh4PXk92m8L6xMrADoBYDjSgLhYPsMHi5FP_BEr7xQGl1Y4itA8p8Ch77k1LkWnAbhrh1RQ6EEwsef9sEehQPYaYZGOHdjhXMA/s16000/indika-kiriwandeniya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKGM4MvScFPf836l0PGVkcC16OdkLe5D0QesSTCbbXeUh4PXk92m8L6xMrADoBYDjSgLhYPsMHi5FP_BEr7xQGl1Y4itA8p8Ch77k1LkWnAbhrh1RQ6EEwsef9sEehQPYaYZGOHdjhXMA/s72-c/indika-kiriwandeniya.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/08/world-economics.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/08/world-economics.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content