ලොව අංක එකේ ඡායාරූප තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්

ශ්‍රී ලාංකික ඡායාරූප ශීල්පිණියක හා මෙරට ළාබාල ඡායාරූප ශිල්පියෙකු ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා - 2021 (bbc wildlife photographer of the year 2021) තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ ඇගයුමට ලක්වීමට සමත් වී ඇත.

ශ්‍රී ලාංකික ඡායාරූප ශීල්පිණියක හා මෙරට ළාබාල ඡායාරූප ශිල්පියෙකු ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා - 2021 (bbc wildlife photographer of the year 2021) තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ ඇගයුමට ලක්වීමට සමත් වී ඇත.

බුද්ධිලිනි ද සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන ලාංකිකයින් දෙදෙනා මෙලෙස ඇගයුමට ලක්ව ඇති බව බී.බී.සී පුවත් වෙබ් අඩවියේ සදහන් වේ.

බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ කෙන්යාවේ මසෙයි මාරා වනෝද්‍යානයේ ගංගාවක චීටාවන් රැළක් දිය ස්නානය කරන අයුරු දැක්වෙන '' ද ග්‍රේට් ස්විම්'' ( ''A Great Swim' ) නමින් පළ කරන ලද ඡායාරෑපය හා වයස අවුරුදු 11 ක් වූ ගඟන වික්‍රමසිංහ දරුවා විසින් සිය ගෙවත්තේ ගිරා බෙනයක වෙසෙන ගිරා පවුලක් දැක්වෙන '' ලොක්ඩවුන් චික්ස්'' ('Lockdown chicks' )නමින් පළ කරන ලඳ ඡායාරූපය මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.

රටවල් 95 ක අති දක්ෂ ඡායාරූප ශීල්පින්ගේ ඡායාරූප 55000ක් අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ ඇත. කලකෙට පසුව ශ්‍රී ලංකාව ලැබු සුවිශේෂීම ජයග්‍රහණයක් වේ.

කොළඹ පදිංචි ඡායාරූප ශිල්පීනි බුද්ධිලිනි ද සොයිසා මහත්මිය මේවන විට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත්වන අතර ඇය කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන්නීය.

ගඟන වික්‍රමසිංහ වයස අවුරුදු 11ක කුඩා දරුවෙකු වීම විශේෂත්වයක් වන අතර ලංකාවේ ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා ය.

මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග්‍රණයක් ලැබුවේ 2002 වසරේ රුක්ෂන් ජයවර්ධන මහතා ය. ඒ මහතාගෙන් පසුව මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකීකයන් වන්නේ බුද්ධිනී හා ගඟන ය.

මෙම ජයග්‍රහණ පිළිබද වැඩිදුර තොරතුරු https://www.bbc.com/news/science-environment-යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

ගඟන වික්‍රමසිංහ දරුවා විසින් සිය ගෙවත්තේ ගිරා බෙනයක වෙසෙන ගිරා පවුලක් දැක්වෙන '' ලොක්ඩවුන් චික්ස්'' ('Lockdown chicks' )
ගඟන වික්‍රමසිංහ දරුවා විසින් සිය ගෙවත්තේ ගිරා බෙනයක වෙසෙන ගිරා පවුලක් දැක්වෙන '' ලොක්ඩවුන් චික්ස්'' ('Lockdown chicks' )

බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ කෙන්යාවේ මසෙයි මාරා වනෝද්‍යානයේ ගංගාවක චීටාවන් රැළක් දිය ස්නානය කරන අයුරු දැක්වෙන '' ද ග්‍රේට් ස්විම්'' ( ''A Great Swim' )
බුද්ධිලිනි ඩී සොයිසා මහත්මියගේ කෙන්යාවේ මසෙයි මාරා වනෝද්‍යානයේ ගංගාවක චීටාවන් රැළක් දිය ස්නානය කරන අයුරු දැක්වෙන '' ද ග්‍රේට් ස්විම්'' ( ''A Great Swim' )

 


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ලොව අංක එකේ ඡායාරූප තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්
ලොව අංක එකේ ඡායාරූප තරගයෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ දෙකක්
ශ්‍රී ලාංකික ඡායාරූප ශීල්පිණියක හා මෙරට ළාබාල ඡායාරූප ශිල්පියෙකු ලෝක වනජීවි ඡායාරෑප ශිල්පින් වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ බී.බී.සී ආයතනය විසින් සංවිධානය කරන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHsc_9NGEe03PfrH6U78Yh5_-868Xiug9HQd7_F2IVoU6SoNlI9JhJvu0vAuTUapfgHqU76TRJ-1qmnW2yAOiKYrceKKBzep07aJmj-lQUp0xK7ZZndlOZZoZ00yUUicm46H7Ri9wKPVQ/s16000/sri-lanka-wins-world-number-one-photo-contest.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHsc_9NGEe03PfrH6U78Yh5_-868Xiug9HQd7_F2IVoU6SoNlI9JhJvu0vAuTUapfgHqU76TRJ-1qmnW2yAOiKYrceKKBzep07aJmj-lQUp0xK7ZZndlOZZoZ00yUUicm46H7Ri9wKPVQ/s72-c/sri-lanka-wins-world-number-one-photo-contest.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/09/03-sri-lanka-wins-world-number-one-photo-contest.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/09/03-sri-lanka-wins-world-number-one-photo-contest.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content