මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2642 දෙනෙක් ඊයේ (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
වසංගත රෝග විද්යා අංශය විසින් දැන් තහවුරු කර ඇති ආසාදිතයින් 2642 සමඟ 12.09.2021 දිනට සමස්ත ආසාදිතයන් සංඛ්යාව 4,85,922 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1579 දෙනෙකු සුවය ලබා ඊයේ (12) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,12,812ක් වනවා.
ඉන් ආසාදිතයින් 58,250 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.
ඊයේ තහවුරුවූ මරණ 144 ත් සමග මෙතක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 11ල296 දක්වා ඉහළගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





