ආසාදිතයින් 56,134 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය
ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා. ඊයේ ඒම සංඛ්‍යාව 55,288 කි
මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2078 දෙනෙක් ඊයේ (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
වසංගත රෝග විද්යා අංශය විසින් දැන් තහවුරු කර ඇති ආසාදිතයින් 2078 සමඟ 17.09.2021 දිනට සමස්ත ආසාදිතයන් සංඛ්යාව 5,00,772 දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1ල186 දෙනෙකු සුවය ලබා ඊයේ (17) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 4,29,776ක් වනවා.
ඊයේ තහවුරුවූ (16) දින සිදුවූ මරණ 121 ත් සමග මෙතක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 11,938 දක්වා ඉහළගොස් ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





