වැඩි මිලට එළවළු විකුණන ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගුවේ

ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඊයේ (18) පැවසීය.

එමහතා පැවසුවේ මේ අවස්ථාවේ දී ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පහත බැස ඇති බවයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි වෙළෙඳුන් පිළිබඳ පැමිණිලි 0112 369 139 දුරකථන අංකයට හෝ 0112 369 142 ෆැක්ස් අංකය වෙත යොමුකළ හැකි බවයි.

රත්මාලාන, නාරාහේන්පිට සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන වෙතින් නිවසටම අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන අතර එම ආර්ථික මධ්‍යස්ථානවල දුරකථන අංක හරහා ඇණවුම් ඉදිරිපත් කළ හැකි බව දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටි.

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වැඩි මිලට එළවළු විකුණන ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගුවේ
වැඩි මිලට එළවළු විකුණන ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගුවේ
ආසාධාරණ ලෙස ඉහළ මිල ගණන් යටතේ එළවළු අලෙවි කිරීමේ නිරත ජංගම වෙළෙඳුන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4JZDT71d-YZ5utfKb4H_7vBKwGQuKYxq_6R-R3tSMHxwRgem8dLGKecptIurXWJ3sQi3_MUt_FQvcgGONeL1TfQTciNi9J2C_pShyphenhyphenNtqmSznBz_ww14IOl4mGpkMmEf2Cxi359abR3ik/s16000/19-licenses-of-mobile-vendors-selling-vegetables-at-higher-prices-will-be-revoked.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg4JZDT71d-YZ5utfKb4H_7vBKwGQuKYxq_6R-R3tSMHxwRgem8dLGKecptIurXWJ3sQi3_MUt_FQvcgGONeL1TfQTciNi9J2C_pShyphenhyphenNtqmSznBz_ww14IOl4mGpkMmEf2Cxi359abR3ik/s72-c/19-licenses-of-mobile-vendors-selling-vegetables-at-higher-prices-will-be-revoked.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/09/19-licenses-of-mobile-vendors-selling-vegetables-at-higher-prices-will-be-revoked.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/09/19-licenses-of-mobile-vendors-selling-vegetables-at-higher-prices-will-be-revoked.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content