ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.
මෙරට ගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය බී ඇන් එස් සංගීත කණ්ඩායමටද සමබන්ධ වී කටයුතු කරන උමාරියා සිංහවංසට මහත්මිය මේ වන විට වනවිට කොවීඩ් ප්‍රතිකාර අතරමැදි මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමු වී සිටින බව ද සඳහන්.
මේ අතර බී ඇන් එස් සංගීත කණ්ඩායමේ ජනප්‍රිය ගායක සන්තුෂ් වීරමන් මහතා කොරොනා ආසාදිතව මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින අතර ජනප්‍රිය ගායක භාතිය ජයකොඩි මහතාට ද කොරෝනා වයිරසය ආසාදන වුනා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




