පවතින අයහපත් කාළගුණය ගැන ජනතාවට අනතුරු ඇඟවීම්.

මහ ඔය ගංඟාවේ ඉහළ ප්රදේශවල ජල මට්ටම විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මහ ඔය ගංඟාවේ ඉහළ ප්රදේශවල ජල මට්ටම විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

මීට අමතරව  රත්නපුර ප්‍රදේශයේ පහත් බිම් යටවීමේ අවදානමක් බවතින බව ත් මේ වන විටත් කළු සහ ගිං යන ගංගාවන්හි ජල මට්ටම් ද ඉහළ ගොස් ඇති බව ත් ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් මහ ඔය ද්රෝණිය තුළ නඩත්තු කරන ගිරිඋල්ල ජල මිනුම් ස්ථානයේ අද (නොවැ. 9) පෙ.ව. 7.00ට ජල මට්ටම මීටර් 8.94 දක්වා ඉහළ ගොස් ඇති බව ත් මේ තත්ත්වය මත අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහ ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙම ගංවතුර අවදානම් පවතින බවට නිවේදනය කර තිබේ.

ඒ අනුව, පවතින අවදානම් තත්ත්වයෙන් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාවට දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ත් එම ප්රදේශවල වාහන ධාවනය කිරීමේදි රියැදුරන්ට ප්රවේශම් වන ලෙස ත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

මේ අතර, පුත්තලම නගරයේ සිට කොළඹ දෙසට ඇති පාලවි ප්රදේශය, පුත්තලම සිට කුරුණෑගල මාර්ගය අරලිය උයන, 2 කණුව, තම්බපන්ණි යන ප්රදේශවල මාර්ග කි.මී. 2ක් පමණ දුරට ජලයෙන් යටවී ගමනාගමනය අඩාල වී ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදාකළමනාකරණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

පසුගිය දින කිහිපයේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්රික්කවල අධික වර්ෂාපතනයක් වාර්තා වුණු බව ද ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ අධ්යක්ෂවරයා පැවසී ය.

මේ අතර මහනුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, ගාල්ල, සීතාවක යන ප්රදේශවලට නිකුත් කර ඇති නායයාම් නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බව ද ඔහු පැවසීය./ppඑම අධ්යක්ෂවරයා සඳහන් කළේ, ආපදා තත්ත්වයන් හේතුවෙන් මේ වන විට මාතලේ, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්රික්කවල පුද්ගලයින් 221 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි.

මේ අතර  පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 6ක් සහ නිවාස 700කට ආසන්න ප්රමාණයකට අර්ධ හානි සිදුව ඇති බව ත් ඔහු සඳහන් කරයි.

මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හෙට (නොවැ. 10) දිනය දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පවතින අයහපත් කාළගුණය ගැන ජනතාවට අනතුරු ඇඟවීම්.
පවතින අයහපත් කාළගුණය ගැන ජනතාවට අනතුරු ඇඟවීම්.
මහ ඔය ගංඟාවේ ඉහළ ප්රදේශවල ජල මට්ටම විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්
https://blogger.googleusercontent.com/img/a/AVvXsEh5nZsCQ3VQFheyzymX6zRo9BEXJ8BrZJXWwH7xUQTLVAyqQ4_V-ze9x0K1ABDHYCxck3L5pamHLtSzakRyij3-wu0IYzfBfrICX6Jpk7J7kEvaKavjTX9x6QGd8pYtwieq_uCLFxuzx0LYbw9YlWVL9NMF-ugT8Xg-paihEXPjb9uIJSm7feQJcsXq=s16000
https://blogger.googleusercontent.com/img/a/AVvXsEh5nZsCQ3VQFheyzymX6zRo9BEXJ8BrZJXWwH7xUQTLVAyqQ4_V-ze9x0K1ABDHYCxck3L5pamHLtSzakRyij3-wu0IYzfBfrICX6Jpk7J7kEvaKavjTX9x6QGd8pYtwieq_uCLFxuzx0LYbw9YlWVL9NMF-ugT8Xg-paihEXPjb9uIJSm7feQJcsXq=s72-c
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/11/blog-post_9.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/11/blog-post_9.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content