දිවයින පුරා මව්පියෝ ගුරුවරුන් ගේ වැටුප් විෂමතා අරගලයට සහය දක්වමින් විරෝධතාවයන්හි නියැලෙනු දකින්නට ලැබිණි.
මෙම විරෝධතාවයට එක් වූ දෙමාපියන් රජයට බල කර සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් අධ්‍යාපනයේ තුල අතරමංව සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යථා තත්වයට පත් කරගැනීම සඳහා ගුරු විදුහල්පති වැටුප් විෂමතා සඳහා විසඳුම් ලබා දෙන ලෙසයි.
පහත ඡායාරූපයන්හි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නියැලුණු අයුරු දැක්වෙයි.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.