මෙරට දෛනික ඉන්ධන අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ සතියකට මෙට්‍රික් ටොන් මෙට්‍රික්ටොන් 5500 ක් ව පැවති ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 8000 දක්වාත් මෙට්‍රික් ටොන් 3000ක්ව පැවති පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 4500 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි.
මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත් ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් ලංකා විදුලිබල මණ්ඩලයට ද ඉන්ධන ලබා දීමේ හැකියාවක් නැති බවයි ඔහු සඳහන් කරන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



