විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් තහනම් භාණ්ඩයක් පාර්ලිමේන්තුවට රැගෙන එම නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් දමනු ලැබුවා.
ඒ පාර්ලිමේන්තු සංකීර්ණයට ටෝච් තුනක් රැගෙනවිත් ඇති බවට සභා නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කිරීමත් සමගයි.
ඒ අනුව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට උද්ඝෝෂණය කිරීම හේතුවෙන් කතානායකවරයා මෙම තීරණය ගෙන ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



