5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට ගතවන කාලය කෙටි කිරීමේ අරමුණින් 2021/2022 අධ්‍යන වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
උසස් පෙළ විභාග ප්‍රතිඵල කලින් නිකුත් කිරීම මගින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුලත් වීමේ කාල සීමාව අඩු කර ගැනීමට හැකියාව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



