කෝට්ටේ පිහිටි සමගි ජන සමගි ජනබලවේග කාර්යාලය ඉදිරිපිට අද (07) පෙරවරුවේ පුද්ගලයින් පිරිසක් විසින් විරෝධතාවක නිරතවුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඇතුළු පිරිසක් විසින් මෙම විරෝධතාව මෙහෙයවා ඇති අතර විරෝධතාව අතරතුර බිත්තර ප්‍රහාරයක් ද එල්ල කර ඇති බව වාර්තා වනවා.
පසුගිය යහපාලන රජය බලයේ සිටියදී ආර්ථිකයට සහ විදුලි අර්බුදය වෙනුවෙන් කුමක් සිදු කළේ දැයි විමසන පුවරු ප්‍රදර්ශනය කරමින් මේවා පිරිස විරෝධතාවයේ නිරතවුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



