ඔරුගොඩවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට සූදානම් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාවන් 27 හැවිරිදි සහ 40 හැවිරිදි වියේ පසු වන අය බව පොලිසිය පවසයි.
ඔවුන් සතු ව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 350ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 32ක් සමඟ රුපියල් 15,180 ක මුදලක් සොයාගෙන තිබෙනවා.
කුඩු සෙල්වි නමින් හඳුන්වන මෙහි ප්‍රධාන සැකකාරිය දිගු කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අයෙක් බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



