ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය අද රාත්‍රී 8.30 පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව මෙම කාලය තුළ තුළ දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලිය විසන්ධි කිරීමක් සිදු සිදු නොවන බව වාර්තා වනවා.
අද දිනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද විදුලි විසර්ජන කාලසටහනට අනුව රාත්‍රී 8 සිට 9:30 දක්වා කාලය තුළ විදුලිය විසන්ධි නොකරනු ඇත.
ඒ අනුව අද රාත්‍රී 8.00 ට විදුලිය විසන්ධි වීම අවසන් වන අතර නියමිත කොටස්වලට රාත්‍රී 9:30 සිට යළි ක්‍රියාත්මක වන බව දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



