පුද්ගලයින් 132 දෙදෙනෙකු රැගත් චීනයේ ඊස්ටර්න් ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් Guangxi ප්‍රදේශයේ දී කඩා වැටී තිබෙනවා.
අනතුරට පත් පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් වාර්තා වී නැති අතර අනතුරට හේතුව ද අනාවරණය වී නැත.
මෙම ගුවන් යානය එරට වේලාවෙන් 1.15ට පමණ වනාන්තර ප්‍රදේශයකට කඩා වැටී ඇති අතර එම ප්‍රදේශය ගිනි ගනිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Kunming ප්‍රදේශයේ සිට Guangzhou ප්‍රදේශය දක්වා පියාසර කරමින් සිටි එම් MU5735 යානය මෙලෙස අනතුරට පත් ව ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



