බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය සිනමා කලා කරුවෙකු වන රන්ජන් රාමනායක ඊයේ කොළඹදී පැවැති 2022 SLIM-KANTER සම්මාන උළෙලේදී ජනතාවගේ නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණා.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මාස 14 කට අධික කාලයක් සිරගතව සිටින අතරතුර මෙම සම්මානය දිනා ගැනීම විශේෂත්වයක්.
රන්ජන් රාමනායක මහතාමීට පෙර අවස්ථා ගණනාවකදී මෙම සම්මානය දිනාගෙන තිබෙනවා.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




