2021 (2022) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජුනි පළ වන දා දක්වා පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
ඊයේ (22) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ විභාගය පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




