වැස්ස නැති වීම ජල විදුලි උත්පාදනයට අභියෝගයක්


ලංකා විදුලිබල මණ්ඩලයේ ජල විදුලි බලාගාරය ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩු වීම හේතුවෙන් ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා එල්ල වන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර 13.41 දක්වා පහත බැස ඇති අතර උපරිම ජල මට්ටම වාන් මට්ටමේ සිට මීටර් 19 දක්වා පහළ යා හැකියි.මෙම ඉතිරි ජල මට්ටමෙන් නිපදවිය හැකියි පරිමාව ගිගාවොට් පැය 15.7 ක් වන අතර එය කාසල්රි ජලාශයේ මුළු ධාරිතාවෙන් 16.5% ක්.

මාවුස්සාකැලේ ජලාශයේ ද ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර 12.84 දක්වා පහළ බැස ඇති අතර වත්මන් ජල ධාරිතාවෙන් උත්පාදනය කරන විදුලි ධාරිතාව ගිගාවොට් පැය 87.7 ක් වන අතර එය ජලාශ මුළු ධාරිතාවෙන් සියයට 3.09ක් වනවා.

මේ අතර සමනල වැව සමනලවැව ජලාශයේ ජල මට්ටම වාන් මට්ටමේ සිට මීටර 23.24 ක් දක්වා සීඝ්‍රයෙන් පහළ යමින් පවතින අතර දැනට පවතින ජල මට්ටමෙන් ගිගාවොට් පැය 23.24 ක් ජනනය කළ හැකි අතර එය ජලාශය මුළු ධාරිතාවෙන් 16.3% ක්.

එමෙන්ම මහවැලි සංකීර්ණයේ විදුලිය නිපදවීමට යොදා ගන්නා කොත්මලේ, වික්ටෝරියා සහ රන්දෙණිගල යන ප්‍රධාන ජලාශවල ජල මට්ටම ද විශාල වශයෙන් පහළ බැස ඇති බවයි වාර්තා වන්නේ.

රටේ පානීය ජල අවශ්‍යතාවයට සහ කෘෂිකාර්මික කටයුතුවලට ප්‍රමුඛත්වය දිය යුතු බැවින් ඉහත ජලාශවලින් මහවැලියට ජලය මුදා හැරීම ද සීමා කර ඇත.

මේ දිනවල පවතින දැඩි නියගය හේතුවෙන් ජලාශ වල ජල මට්ටම පහත බැස ඇති බැවින් ප්‍රවේශමෙන් විදුලිය භාවිත කරන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 






අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වැස්ස නැති වීම ජල විදුලි උත්පාදනයට අභියෝගයක්
වැස්ස නැති වීම ජල විදුලි උත්පාදනයට අභියෝගයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh-BmXQDa_TbibWY9rKfa74bMJKsCtsqSpWrqozsy5-aNYtIDcmK0yqT56VH6AAdyXtdmNzEvc2npPgcf6DNaCUe35R7KKzfPUovTfdFcDMsUmlUwzg-k76DBuBjZMMZdPrJ4ECdzgMvgXiiEuOcx2CNFNSa-mvTqz_l5rVZcGlnWsSu43iNO4ua5k/s16000/B1122128-73FF-43BC-B098-D69DE00D72EC.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh-BmXQDa_TbibWY9rKfa74bMJKsCtsqSpWrqozsy5-aNYtIDcmK0yqT56VH6AAdyXtdmNzEvc2npPgcf6DNaCUe35R7KKzfPUovTfdFcDMsUmlUwzg-k76DBuBjZMMZdPrJ4ECdzgMvgXiiEuOcx2CNFNSa-mvTqz_l5rVZcGlnWsSu43iNO4ua5k/s72-c/B1122128-73FF-43BC-B098-D69DE00D72EC.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/03/23-_0918193003.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/03/23-_0918193003.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content