අඩු ආදායම්ලාභීන්ට රජයෙන් සහන


 රට මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 3ක් දක්වා අමතර දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැයි මාසයේ සිට ජූලි මාසය දක්වා අදාළ සහන ලබාදීමට නියමිත බව අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසුවා.

මුදල් අමාත්‍යවරයා සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව පවුල් ඒකක මිලියන 3.34 ක් සඳහා මාසයකට රුපියල් මිලියන 4,455ක් වශයෙන් මාස තුනට රුපියල් මිලියන 13,364ක් වැය කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුව, 

  • දැනට රු 2,000ක් ලබන වැඩිහිටි දීමනාවට අමතරව රු3,000ක් එකතු කර රු 5,000ක දීමනාවක් 
  • දැනට අවුරුදු 100ට වැඩි වැඩිහිටි දීමනාව ලෙස රු 5,000ක ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අමතරව රු 2,500ක මුදලක්
  • වැඩිහිටි දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛන ගත කර සිටින අයට රු 5,000ක දීමනාවක්
  • දැනට ආබාධිත දීමනාව ලෙස රු 5,000ක් ලබන ප්‍රතිලාභීන්ට අමතරව රු 2,500ක මුදලක්
  • ආබාධිත දීමනාව ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින්ට රු 5,000ක දීමනාවක්
  • දැනට වකුගඩු රෝගීට ලබාදෙන රු 5,000ක දීමනාවට අමතරව රු 2,500ක මුදලක්
  • වකුගඩු රෝගී දීමනාවට ඉල්ලා පොරොත්තු ලේඛනයේ සිටින ජනතාවට රු 5,000ක්
  • දැනට සමෘද්ධි දීමනාව ලබන ප්‍රධාන කාණ්ඩ 3ක පුද්ගලයින්ට සහ පොරොත්තු ලේඛනයේ සිටින පුද්ගලයින්ට අමතර දීමනා හිමිවේ.
  • ඒ අනුව දැනට රු 1,900ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,100ක මුදලක් හිමිවේ.
  •  දැනට රු 3,200ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,100ක මුදලක් හිමිවේ.
  • දැනට රු 4,500ක සමෘද්ධි දීමනාවක් ලබන පුද්ගලයින්ට අමතරව රු 3,000ක මුදලක් හිමිවේ.
  • මේ අතර සමෘද්ධි දීමනාව සඳහා ඉල්ලුම් කර ඇති   පවුල් ඒකක 732,000ක පිරිසකට රු 5,000ක දීමනාවක් මාසිකව ඉදිරි මාස තුන සඳහා ලබාදීමට නියමිතය. 
Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අඩු ආදායම්ලාභීන්ට රජයෙන් සහන
අඩු ආදායම්ලාභීන්ට රජයෙන් සහන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBBTrLVJ_ClpKNlf12hBp1yYQYRPU_YGWzefHGuMyUW_huACb3zi9AEiO0mMV9EYl3BSai78qrpMEhJ0417ea4qu6tirco_HWdpJ2FiSFyc17oxq2F2C-bIQgOn3o_cUI1CJ8m3CcnQ_REz3iC8VXrGpoNbPUhU6I-QoK3IOdmKBTVrank6V7u94fq/s16000/D797AD6D-5DA1-4813-B14A-4826D0F54DCC.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhBBTrLVJ_ClpKNlf12hBp1yYQYRPU_YGWzefHGuMyUW_huACb3zi9AEiO0mMV9EYl3BSai78qrpMEhJ0417ea4qu6tirco_HWdpJ2FiSFyc17oxq2F2C-bIQgOn3o_cUI1CJ8m3CcnQ_REz3iC8VXrGpoNbPUhU6I-QoK3IOdmKBTVrank6V7u94fq/s72-c/D797AD6D-5DA1-4813-B14A-4826D0F54DCC.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/05/03-_0739594832.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/05/03-_0739594832.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content