අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වනවා.
ස්වාධීන මන්ත්‍රී මණ්ඩලය සහ ජනාධිපතිවරයා අතර ඊයේ (02) පැවති සාකච්ඡාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව සඳහන් කළ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයෙකු සහ නව අමාත්‍ය මණ්ඩලයක් මේ සතිය තුළ බොහෝදුරට පත් කිරීමට ඉඩ ඇති අතර කෙටි කලක් සඳහා පත්වන නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුරුන්දැයි පක්ෂ නායක කමිටුවකින් නාමයෝජනා විමසන බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




