ඩොලර් මිලියන 750ක යකඩ මෙරටට ආනයනය කිරීමට සූදානම් වන පැතිරෙන චෝදනා අසත්‍ය බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළා.
" ඩොලර් මිලියන 750 කට යකඩ ගැනීම සඳහා කටයුතු කළා කියන එක සම්පූර්ණ අසත්‍යයක්. පෙරේදා අපි මුදල් අමාත්‍යංශය සම්බන්ධයෙන් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරලා කරුණු ඉදිරිපත් කරා.ඒ නිවේදනය අනුව ගරු කතානායකතුමනි මේ මිලියන 750ක යකඩ ගැනීම සඳහා අපි කවදාවත් සැලසුම් කරලා තිබුණේ නැහැ.ඒක සම්පූර්ණ බොරුවක්. අසත්‍යක්. නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක්."
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




