ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ හත්වන 07 වන ස්ථානයට ද එක්දින තරග ශ්‍රේණිගත කිරීම් වල 08 වැනි ස්ථානයටද 2020 ශ්‍රේණිගත කිරීමේ 09 වන ස්ථානයට ද පත්ව තිබෙනවා.
මේ අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ලබා ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වී ඇති අතර එක්දින ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය නව නවසීලන්ත කණ්ඩායමට ද 2020 ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය අසල්වැසි ඉන්දියාව ද දිනාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කරයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




