පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අසල බත්තරමුල්ල ජයන්තිපුර මාර්ගයේදී පාර්ලිමේනතුවේ සිට මහජන විරෝධය මගඅරිමින් පිටවීමට උත්සාහ කළ මන්ත්‍රී හරීන් සහ මනුෂ නානායක්කාර ඇතුලු පිරිසකට දැඩි මහජන විරෝධයක් එල්ල විය.
මේ අවස්ථාවේ හරීන් ප්‍රනාන්දු හා ජනතාව අතර උණුසුම් තත්වයක් ඇතිවූ අතර මන්ත්‍රී මනූෂ නානායක්කාර ජනතාව වෙත පැමිණ සිද්ධිය සමතයකට පත්කර හරීන් ප්‍රනාන්දු මන්‍ත්‍රීවරයාව එම ස්ථානයෙන් ඉවත්කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





