2021/ 2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වනදා සිට වනදා සිට ජුනි පලවන පළ වන දා දක්වා පළ වන දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව පාසල් අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ පාසලේ විදුහල්පතිවරයාට ද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් අයදුම්පතෙහි සඳහන් කර ඇති ලිපිනයට ද යොමු කර තිබෙනවා.
මේ අතර මැයි මස 12 වන දිනට පෙර විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
0112 784208
0112 784537
0113 188350
0113 140314
ක්ෂණික දුරකථන අංක 1911
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




