වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පළ කරමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන නිර්පාක්ෂික මහජන විරෝධතාවට අදට (09) මාසයක් සපිරෙනවා.
පසුගිය අප්‍රේල් 9 වනදා ආරම්භ වූ මෙම විරෝධතාව අද දක්වා දිවා රාත්‍රී නොබලා අඛණ්ඩව පැවැත්වූ අතර ඒ සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණි විශාල ජනකායක් එක් වී සිටියා.
තවද මේ සඳහා වැඩි වශයෙන් මෙරට තරුණ තරුණියන් සහභාගීවීම විශේෂත්වයක්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




