රට තුළ පවතින තත්වය තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම හිස් වූ අග්‍රාමාත්‍යධුරයට නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා තෝරා පත්කර ගැනීම සඳහාද පාර්ලිමේන්තුව රැස් විය යුතු වනවා.
මේ අතර හෙට පස්වරු 03 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




