දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි දැනට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 6.00 ට ලිහිල් කෙරෙන අතර එදිනම පස්වරු 2.00ට යළි පැනවෙන බව ජනාධිප...
දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි දැනට පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය හෙට පෙරවරු 6.00 ට ලිහිල් කෙරෙන අතර එදිනම පස්වරු 2.00ට යළි පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව පස්වරු දෙකට පැනවෙන ඇඳිරි නීතිය පසුදින (15) පෙරවරු 6.00 දක්වා බල පැවැත්වේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.