එළඹෙන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් මැයි මස 15 වනදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් කොමිසන් සභාව පවසනවා.
කෙසේ වෙතත් මීට සතියකට පමණ පෙර පැමිණි බොරතෙල් නැවකට අවශ්‍ය මුදල් ගෙවා ගැනීමට මෙතෙක් නොහැකි වූ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළා.
මේ අතර පසුගිය දින කිහිපය තුළ නිසි වර්ෂාපතනයක් ලැබීමත් සමග සියයට 45 ක විදුලි ධාරිතාවක් ජල විදුලිය මඟින් නිෂ්පාදනය කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




