පක්ෂයේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෝගය ලබාදෙන බව පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් වැඩි දුරටත් සඳහන් කරන්නේ රට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ දේශපාලන කරුණුවලට වඩා ඒවාට පිළියම් සෙවීමට මුල් තැන දිය යුතු බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙම නිවේදනය නිකුත් කරන්නේ සමගි ජන බලවේගය ඇතුළු වූ විපක්ෂයේ සියලු පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා නොදෙන බවට ප්‍රකාශ කර ඇති පසුබිමකයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




