බලශක්ති අමාත්‍යාංශය විසින් ආනයනය කරන ලද බොරතෙල් නෞකාවක් සඳහා රජය විසින් මුදල් නොගෙවීම හේතුවෙන් සතියකට වැඩි කාලයක් කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදේ නැංගුරම් ලා ඇති බව වාර්තා වනවා.
එම බොරතෙල් නෞකාව නිදහස් කරගත හොත් දැනට පවතින ඉන්ධන බව විදුලි අර්බුදය යම් ප්‍රමාණයකට සමනය වනු ඇති අතර ඊට අවශ්‍ය මුදල් සම්පාදනයට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




