නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා වෙත යොමු කළ ලිපියට විපක්ෂනායකවරයා විසින් පිළිතුරු ලිපියක් යවා තිබෙනවා.
ඒ අනුව පසුගිය සති කිහිපය තුළ සාකච්ඡා කළ පරිදි සමගි ජන ජනබලවේගයේ ස්ථාවරයෙහි කිසිදු වෙනසක් නොවන බව විපක්ෂනායකවරයා පවසයි.
එහෙත් ජනතාව වෙනුවෙන් ගනු ලබන නිවැරදි තීරණවලට වගකිව යුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බව එමගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




