2022 වසර සඳහා සංවර්ධන අයවැයක් වෙනුවට සහන අයවැයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය රනිල් මහතා ප්‍රකාශ කළා.
එමෙන්ම ඉදිරි කාලය මීටත් වඩා දුෂ්කර වනු ඇති බවත් ඇත්ත තත්ත්වය කෙතරම් භයානක වන ජනතාව දැනගත යුතු බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර පෙට්‍රල් තොග ඉතිරි වී ඇත්තේ තවත් එක් දිනකට පමණක් බවත් තව දින කිහිපයකින් දෛනික විදුලි කප්පාදුව පැය 15ක් දක්වා ඉහළ යෑමේ හැකියාව ඇති බව අගමැතිවරයා ප්‍රකාශ කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




