චීනයේ පැවැත්වීමට නියමිතව තිබූ 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය වෙනත් රටක පැවැත්වීමට ආසියානු පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.
චීනය තුළ තුළ කොරෝනා වසංගත තත්ත්වය දැඩිව ව්‍යාප්ත වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
2023 වසරේ ජුනි 16 වනදා සිට ජූලි 16 වන වනදා දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණා.
ඒ අනුව තරගාවලිය පැවැත්වෙන නොව ස්ථානය සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැති අතර හැකි ඉක්මනින් ඒ සම්බන්ධයෙන් තීරණය කෙරෙන බව ආසියානු කුසලානය සඳහා වන චීන සංවිධායක කමිටුව දැනුම් දෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




