LNG දත්ත පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් උප්පැන්න විවාහ සහ මරණ සහතික පිටපත් නිකුත් කිරීම අක්‍රිය වී ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් දිවයින පුරා උපත් විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීම අක්‍රිය වී ඇති අතර එහි පිළිසකර කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සේවාව යථා තත්ත්වයට පත්වීමෙන් අනතුරුව ජනතාවට දැනුම් දීමට කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




