ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීරණයට පටහැනිව අමාත්‍ය ධුර භාර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍යධුර භාර නොගෙන ආණ්ඩුවේ සාධනීය යෝජනවලට පමණක් සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තර්වාර ආණ්ඩුවක් හෝ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යෝජනා කළද එය ඉටු නොවන බවත් නව රජය කෙරෙහි ද ජනතාවගේ කිසිදු විශ්වාසයක් නැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




