ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදු වූ වෙඩි තැබීමකින් ළමුන් 19 දෙනෙකු සහ ගුරුවරුන් 02ක් මියගොස් තිබෙනවා.
සැල්වදෝර් රමෝස් නමැති 18 හැවිරිදි තරුණයෙකු විසින් මෙලෙස වෙඩි තබා ඇති අතර ප්‍රදේශයෙන් පළා යමින් සිටි අතරතුර මෝටර් රථය අනතුරට පත් වීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර පොලිසිය විසින් වෙඩි තබා සැකකාර තරුණයා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි සිටි සියලු දරුවන් වයස අවුරුදු 07 - 10 අතර අය බවයි වාර්තා වන්නේ.අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




