මැයි මස 09 වන දා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් 1708 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව පවසනවා.
ඒ අතරින් සැකකරුවන් 900ක් ඇප මත මුදාහැර ඇති අතර තවත් 751 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඊයේ (24) දිනය තුළ පමණක් සැකකරුවන් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් ගැනීමේදී 852 ක් ලැබී ඇති බව මධු ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




