පාර්ලිමේන්තුව මන්ත්‍රී සනත් නිශාන්ත,මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු සැකකරුවන් අද (25)කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
එම පිරිස හඳුනාගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමෙන් පසු නඩු විභාගය සඳහා කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පසුගිය 9 වන දා වනදා ගාලූ මුවදොර සාමකාමී අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




