අටුළුගම අතුරුදන් රෑමත් දැරියගේ සිරුර හමුවෙයි (Photo)

අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) උදෑසන අතුරුදහන් බව සඳහන් වූ දැරියගේ මළසිරුර  මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය නිවේදනය කරයි.

අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) උදෑසන අතුරුදහන් බව සඳහන් වූ දැරියගේ මළසිරුර  මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව පොලිසිය නිවේදනය කරයි.

මෙසේ සොයාගෙන ඇත්තේ  බණ්ඩාරගම අටුළුගම මහ පල්ලිය ඉදිරිපිට පදිංචිව සිටි අටුලුගම ප්‍රදේශයේ විදුහලක 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නැමැති නව හැවිරිදි දැරියගේ සිරුරයි.

නිවසට මීටර් 200 ක පමණ දුරකින් පිහිටි වෙළද සැලකට පෙරේදා (27) පෙරවරු 10.15 ට පමණ කුකුල්මස් රැගෙන ඒමට ගොස් සිටියදී අතුරුදහන්ව තිබුණි .

දැරිය කුකුල් මස් මිලදී ගැනීම ‍සඳහා නිවසේ සිට මීටර් 250 පමණ ඈතින් වූ වෙළද සැලකට ඊයේ (27) උදේ 10  ට පමණ යෑමෙන් පසු සිය නිවසට පැමිණියේ නැතැයි   බණ්ඩාරගම පොලීසියට ඊයේ පස්වරුවේ පැමිණිල්ලක් ලැබී තිබුණ බව සඳහන්.

බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මිය පවසන ආකාරයට දැරිය පැයක් පමණ ගත වුවත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ මව ඥාතිවරියකට පැවසීමෙන් පසු  අවට නිවාස වල දැරිය සෙවීමෙන් පසුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

මෙම පාතිමා අයේෂා  දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා බව පොලිසිය පවසයි.

පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උපාලි තලගල මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලීසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී. රාජපක්ෂ, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී  පොලිස් පරීක්ෂක පි.වී.ඒ හේමමාලි ,පොලිස් පරීක්ෂක වරුන් වන මිහිලාර් අනුර, කාන්තා පොලිස් කොස්තාපල් චතුරිකා මහත්ම මහත්මීන් වැඩිදුර  පරීක්ෂණ පවත්වයි.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අටුළුගම අතුරුදන් රෑමත් දැරියගේ සිරුර හමුවෙයි (Photo)
අටුළුගම අතුරුදන් රෑමත් දැරියගේ සිරුර හමුවෙයි (Photo)
අටුළුගම ප්‍රදේශයේ දී ඊයේ (27) උදෑසන අතුරුදහන් බව සඳහන් වූ දැරියගේ මළසිරුර මීට සුළු මොහොතකට පෙර අටුළුගම ප්‍රදේශයේ වෙල්යායක් ආසන්නයේ තිබී සොයා ගත් බව ප
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilPbnSuc40Vp6sMcUcz8IxssyV_y9eUmURxOqsqWCbVlM6f-ZiaYnhY9j5LWUfYMLTLM-BW-RDCF2p6fbqjzNA2jl6fNMsTyMtHahXrwsJgPNPDRTBwbY-aNL9An6aB0wfjkRJzWRB9mgXFHlXV1VawkkH3VaSeeHVBCTtphgUBaLfwkYQyOYFmHfA/s16000/Copy%20of%20Copy%20of%20Copy%20of%20Copy%20of%20Copy%20of%20BLN%20Sample%20AW(9).jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEilPbnSuc40Vp6sMcUcz8IxssyV_y9eUmURxOqsqWCbVlM6f-ZiaYnhY9j5LWUfYMLTLM-BW-RDCF2p6fbqjzNA2jl6fNMsTyMtHahXrwsJgPNPDRTBwbY-aNL9An6aB0wfjkRJzWRB9mgXFHlXV1VawkkH3VaSeeHVBCTtphgUBaLfwkYQyOYFmHfA/s72-c/Copy%20of%20Copy%20of%20Copy%20of%20Copy%20of%20Copy%20of%20BLN%20Sample%20AW(9).jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/05/28-Missing-girls-body-found-in-Atulugama.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/05/28-Missing-girls-body-found-in-Atulugama.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content