හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යළි අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබෙනවා.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ඔහුට ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
මේ අතර දුමින්ද සිල්වාගේ සොහොයුරා වන රේනෝ සිල්වා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (31) පස්වරුවේ හමුවී ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




