මැයි මස 9 වන දා ගාලුමුවදොර අරගෙන කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව නගර සභාව සභාපති කරුණ ප්‍රියශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අතර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ කාර්යාලය තුළ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




