අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ වසර දෙකක සිර දඬුවම් නියම වූ ශෂී වීරවංශ ඇප මත මුදා මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.
ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 50,000ක මුදල් ඇපයක් මත ඇයව මුදාහැරීමට නියම කර ඇත.
මේ අතර ශෂී වීරවංශ මහත්මියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




